පාසලේ දැක්ම

 

"පුරෝගාමින් බිහිකිරීමේ ප්‍රමුඛයා වීම''

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය නගර මධ්‍යයේ පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ පමණක් ක්‍රියාත්මක වේ. උසස් පෙළ අංශයේ දිවයිනේ ප්‍රථමයන් බිහි කිරීමට සමත් වූ අප පාසල ක්‍රීඩාවෙන්, සෞන්දර්යයනේ පවා රනින් බැබළවීමට දරුවන් සමත් වී ඇත. 

 

Read More

පාසලේ මෙහෙවර

''ගුණ නැණ බෙල සපිරි පුරෝගාමි පුරවැසියෙකු බිහිකිරීමට ඉඩ හසර තැනීම''

 

0

Notifications

Notice Board

තුති පුද කිරීමයි

Narandeniya National School