භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
NARANDENIYA NC

මාර/නාරන්දෙණිය ජාතික පාසල - කඹුරුපිටිය

මුලටියන කලාපය

  • Register
  • Login
NARANDENIYA NC

මාර/නාරන්දෙණිය ජාතික පාසල - කඹුරුපිටිය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

මාර/නාරන්දෙණිය ජාතික පාසල - කඹුරුපිටිය

 

 දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ කඹුරුපිටිය කොට්ඨාශයේ ප්‍රමුඛතම ජාතික පාසල අප නාරන්දෙණිය ජාතික පාසල වේ.

6-13 දක්වා පංති පැවැත්වෙන විද්‍යා කලා වාණිජ තාක්ෂණවේදය විෂය ධාරාවලින් අ.පො.ස උසස් පෙළ පංති පැවැත්වේ. 6-11 අ.පො.ස සාමාන්‍ය පෙළ සිංහල හා ඉංග්‍රිසි මාධ්‍ය පංති පැවැත්වෙන අතර ඉහළ සාධනයකින් යුත් දරු පිරිසක් උසස් පෙළට දායාද කරනු ලැබේ.ජාතික තලයේ ජයග්‍රහණ රැසක් අත්කරගනිමින් වාර්ෂිකව විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් සරසවි වරම් ලබන බැව් අභිමානයෙන් සටහන් කරමු.

සෞන්දර්ය ,ක්‍රීඩා, තාක්ෂණය,ශිෂ්‍ය භට,පරිසර භට,බාල දක්ෂ බාල දක්ෂිකා,ශාන්ත ජොන් ගිලන් රථ සේවය හා ප්‍රථමාධාර ආදි විෂය සමගාමි හා විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක කුසලතා පූර්ණ දරු පිරිසක් අප සතුව ඇත.

අභිමානවත් අනාගතයකට උරුමකම් කියන වර්තමාන දරු පරපුර අභියෝගාත්මක අනාගත සයිබර් අවකාශයට මුහුණ දිය හැකි මනුසත් හදවත් පිරි මානව පරපුරක් ගොඩනැගීම විද්‍යාලයීය පරිගණක අංශය දරණ උත්සාහය අගයමි.

පාසල අන්තර්ජාලයට මුදා හරිමින් සන්නිවේදනය තියුණු කරනු වස් අධ්‍යාපන අමාත්‍යංශයේ ‘’සයිබර් ලොවට පියාපත් ’’ වැඩ සටහන යටතේ විද්‍යාලයීය පරිගණක තාක්ෂණය විෂය භාර ගුරුභවතුන්ගේ මගපෙන්වීම යටතේ එම විෂය හදාරණ සිසුන් හා එක්ව නිර්මිත පාසල් වෙබ් අඩවියට සුබ පතමි.

 

විදුහල්පති,

මාර/නාරන්දෙණිය ජාතික පාසල - කඹුරුපිටිය

 

 

 

 

 

 

 

NARANDENIYA NC

මාර/නාරන්දෙණිය ජාතික පාසල - කඹුරුපිටිය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • School Road, Kamburupitiya

: (+94)412292650

: [email protected]

Supported By

© 2026 NARANDENIYA NC. All rights reserved. Design with by Webcomms Global | Help Desk