භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
NARANDENIYA NC

මාර/නාරන්දෙණිය ජාතික පාසල - කඹුරුපිටිය

මුලටියන කලාපය

  • Register
  • Login
NARANDENIYA NC

මාර/නාරන්දෙණිය ජාතික පාසල - කඹුරුපිටිය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

මුල් යුගයේදී ලන්සි ජාතික සිල්වා නම් මහත්මයකු මෙම ශිල්පායතනයේ පාලනයට යොමු කරන ලද අතර සිසුන් 20 දෙනෙකු රඳවාගනිමින් දිගු පියවරකට යාමට ආරම්භක කැප කිරීම් සිදු කර ඇත. මෙයින් අමන්දානන්දයට පත් සේදර කොරනේල් රාළහාමිගේ පුනරාවතරණයවන් වූ දොන් දාවිත් විජේසිංහ කොඩිප්පිලි නම් වූ කාර්යශූර හා ප‍්‍රතාපවත් බවින් යුත් උදාර ගුරු මහත්මා මෙම ආරම්භ වූ ශිල්පායතනයේ මුල් ගුරු පදවිය හොබවමින් මෙම ශිල්පායතනයේ සංවර්ධනාත්මක කාර්යයකට අත ගසා ඇත. කඹුරුපිටියේ නගරයේ වූ එතුමාගේ අක්කර 1/4 ක පමණ භූමි භාගයක් වන සුන්දර කඳු ගැටයක් මත අඩි 60×20 ප‍්‍රමාණයේ ගොඩනැගිල්ලක්ද මෙම පාසල වෙනුවෙන් තනවා නාරන්දෙණිය යසේවත්ත හි අකුරු කරවූ මෙම ශිල්පායතනය මෙම ස්ථානයේ ස්ථාන ගත කර ඇත. එකල නූගත් ජනයාගේ ගෙන් ගෙට ගොස්, ශිල්ප හදෑරීම සඳහා සිසුන් සංඛ්‍යාව වර්ධනය කරමින් මෙම විද්‍යාලය වෙනුවෙන් සැකසූ අඩිතාලම කෙසේවත් මිල කළ නොහැක. 1906 දී එතුමා මෙම පාඨශාලාවෙන් අස්ව යාමත් සමග මෙහි මුල්ගුරු පදවිය පතළ කීර්තිමත් නාමයෙන් යුත් ටී. ඞී. එන්. සමරනායක මැතිඳුන් විසින් හොබවන ලදී. මෙතුමා විසින් පාසල, පන්සල හා ගම එකතු කරමින් ගම්වාසී ප‍්‍රභූන් මෙහෙයවමින් විද්‍යාර්ථීන්ගේ උද්යෝගය තව තවත් මතු කරමින් සිය අප‍්‍රතිහත ධෛර්යය මෙම පාසල ගොඩනගන්නට කැප කොට ඇත. එහි ඵලයක් ලෙස එවක කඹුරුපිටිය ප‍්‍රදේශයේ ශ්‍රේෂ්ඨ ප‍්‍රභූ පවුලක ඞී. ජේ. විජේසිංහ රාළහාමි නම් වූ දානපති මැතිඳාණන් මෙහෙයවා ගනිමින් මෙම පාසල පිරිමි පාසලක් ලෙසින් දියුණු පමුණු කර ගන්නට කටයුතු කර ඇත. මුල් ගුරු සමරනායක මැතිඳාණන් සිය පාලන කාලයේ දී විදුහලකට අවශ්‍යම වන්නා වූ මානව හා භෞතික සම්පත් සම්පාදනය කරන්නට උත්සාහ ගෙන ඇත.

 

NARANDENIYA NC

මාර/නාරන්දෙණිය ජාතික පාසල - කඹුරුපිටිය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • School Road, Kamburupitiya

: (+94)412292650

: [email protected]

Supported By

© 2026 NARANDENIYA NC. All rights reserved. Design with by Webcomms Global | Help Desk