ක්‍රීඩා අංශයේ කමිටුවක් මගින් සියළු නිවාසාන්තර ක්‍රීඩා කටයුතු සංවිධානය කරනු ලබයි. සිසුන් නිවාස වලට බෙදීමේ දි නිශ්චිත ක්‍රමවේදයකට අනුව බෙදීම් කරනු ලබයි. විද්‍යාලයට ඇතුළුවන සෑම සිසු සිසුවියකගේම ඇතුළත්වීමේ අංකය 4 න් බෙදා ඉතිරිවන අගය 0, 1, 2, 3 වශයෙන් වන සංඛ්‍යාව අනුව නිවාස හිමි වේ. ඒ අනුව නිවාස 4 කි.
|
ගැමුණු නිවාසය |
|
|
විජය නිවාසය |
|
|
මහසෙන් නිවාසය |
|
|
පැරකුම් නිවාසය |